කිලිනොච්චි දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය කිලිනොච්චි දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, කිලිනොච්චිය බලන්න.
| කිලිනොච්චි දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | උතුරු පළාත |
| විශාලතම නගරය | කිලිනොච්චිය |
| සරිය | |
| • මුළු | 1,279 කිමී2 (494 සතරැස් සැත) |
| • භූමිය | 1,205 කිමී2 (465 සතරැස් සැත) |
| • ජලය | 74 කිමී2 (29 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 112,875 |
| • ඝණත්වය | 88/කිමී2 (230/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-42 |
කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.
No comments:
Post a Comment